හරිත දියත මතක සටහන්... [කොටස් දහයෙන් - 07 වන කොටස]
හරිත
දියතට මුලින්ම එකතු උනේ ශ්රී ලංකා දිය ඇලි සංසදය මගින් සංවිධානය කෙරුන පාඨමාලවට සහභාගී උන තුන්වැනි කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පිරිසක්. [ඒකට අඩිතාලම වැටුනේ ඒ පාඨමාළාව සම්බන්ධීකරණය කල රංජිත් අමරසිංහ මහතා අප තුල ඇතිකල දැනුම සොයා යෑමේ පිපාසය බව ගෞරවයෙන් සිහිපත් කරනවා].
හරිත
දියත මුල් අවුරුදු දහයේ පමණ හොඳ ක්රියාකාරී මට්ටමක තිබුනත්, මේ අන්තිමට ගෙවුන අවුරුදු පහක විතර කාලයේ ඒකත් නිකම්ම නමට විතරක් පවතින සංවිධානයක තත්වයට ලඝුවී තිබීම කණගාටුවට කරුණක්....
හරිත
දියතේ 2006-2016 කාල වකවානුවේ පැරණි මතක කිහිපයක්
මේ විදියට කොටස් වශයෙන් පළකරන්ඩ හිතුවා....
හරිත
දියත 2013 මතක සටහන් අතර මන්නාරම චාරිකාව, ගොඩවාය-බුන්දල චාරිකාව, නාවින්න ආයුර්වේධයේ දේශනය සහ වැඩමුළුව, පොලොන්නරුව වැඩසටහන, හල්දුම්මුල්ල චාරිකාව, ස්ත්රීපුර හා බිංගන්තලාව චාරිකාව සහ හල්දුම්මුල්ලේ මහ සභා රැස්වීම විශේෂ වෙනවා......
[අරුණ-2021/11/26]
No comments:
Post a Comment